22 නිසා පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන්ට වෙන්න යන දේ! (VIDEO)

Date:

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරු සිටින්නේ නම් ඔවුන්ට ද්විත්ව පුරවසිභාවයෙන් ඉවත් කර ගැනීමට සිදුවන බව ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා මහතා පැවසුවේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ එවැනි අය තවදුරටත් සිටින්නේ නම් ඔවුන් ස්වාධීනව ඉවත් වීමක් සිදුකරාවි යන්න බලාපොරොත්තු විය නොහැකි හෙයින් එවැනි අයට එරෙහිව ජනතාව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවයි ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත අයට කිසිදු තනතුරක් නොහැකි බවද යූ.ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...