‘බිඳී ගිය බ්‍රිතාන්‍යට’ නව මැතිවරණයක් ඉල්ලා දහස් ගණනින් දෙනා විරෝධතාවයේ

Date:

මධ්‍යම ලන්ඩනයේ මහජන සභාව විසින් ”බ්‍රිතාන්‍ය බිඳී ඇත” යන නමින් සංවිධානය කළ විරෝධතාවයට වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල දස දහස් ගණනක සාමාජිකයන් එකමුතුව සහභාගී වූ බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ නරක අතට හැරෙන ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් අඩු වැටුප් සඳහා පියවර ගන්නා ලෙසත්, වෘත්තීය සමිති රැකියා නීති ඉවත් කරන ලෙසත්, නව මැතිවරණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය.

විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව ඇහුම්කන් දෙන තෙක් මිනිසුන් කෑ ගසනු ඇති බවයි.


දුම්රිය, සමුද්‍රීය හා ප්‍රවාහන සංගමයේ (RMT) ප්‍රධාන ලේකම් මික් ලින්ච් ඇතුළු කථිකයන් සමඟ ගමන් කළ රැලිය එම්බන්ක්මන්ට් සිට ට්‍රැෆල්ගර් චතුරශ්‍රය දක්වා වර්ෂාව මධ්‍යයේ ද ගමන් කළ බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...