අද සිට දින තුනක් විදුලිය කැපෙන විදිය මෙන්න!

අද (09) දින සිට අනිද්දා (11) දින දක්වා දින තුනෙහි පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා සිටියි.

ඒ අනුව, දිවාකාලය තුළ පැය 01 කුත් රාත්‍රීකාලය තුළ පැය 01 කුත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බව එම කොමිසම පවසා සිටියේ.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාපවල ප්‍රදේශවලට මෙම විදුලි කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...