කපටි වැඩවලට නැවත නැවත අහුවෙන්න එපා – ගොඩහේවා (VIDEO)

කපටි පුද්ගලයන්ගේ කපටි වැඩවලට නැවත නැවත අහුනොවන ලෙසත් 2017 වසරේ පළාත් සභා මැතිවරණයට කළ කපටි වැඩේම මෙවර පළාත් මැතිවරණය සම්බන්ධයෙන්ද ක්‍රියත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය.

ඒ, අද (09) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එදා කාන්තා නියෝජනය ගැන කියමින් රැවටූ පරිදි මෙවර සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් නොරැවටී ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන මැතිවරණ වෙනුවෙන් සටන් කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...