හෙට පැය 08 කට අධික ජල කප්පාදුවක්!

හෙට (13) දින දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට පැය 08 කුත් විනාඩි 30 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට දින උදෑසන පෙ.ව. 08.30 ට ආරම්භ වන මෙම ජල කප්පාදුව එදිනම ප.ව. 5.00 ට යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

  • පෑලියගොඩ
  • වත්තල
  • ජා ඇල
  • කටුනායක
  • සීදුව
  • කැළණිය
  • මහර
  • දොම්පේ
  • කටාන
  • මිනුවන්ගොඩ
  • ගම්පහ

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...