වසර 53කට පසු පළමු මැතිවරණ පරාජයෙන් මහතීර් තම අසුන අහිමි කරගනී!

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේ දශක හතක දේශපාලන ජීවිතයක අවසානයසනිටුහන් කරමිනි.

97 හැවිරිදි මහතීර්, දශක දෙකකට වැඩි කාලයක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ලන්කාවි දූපත් මැතිවරණ කොට්ඨාශයේ සියපාර්ලිමේන්තු අසුන රඳවා ගැනීමට ඔහු අපොහොසත් විය.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

කාවන්තිස්ස මහ ඇතුගේ අවසන් කටයුතු සියඹලන්ගමුවේදී සිදුකෙරේ. විපක්ෂ නායක සජිතුත් එක්වෙයි

මෙරට සිටි විශාලතම හස්තියකු වූ කාවන්තිස්ස ඇතුගේ දේහය පිළිබඳ...

ප්‍රහාරයක් බව කියමින් බලංගොඩ කස්සප හිමි රෝහල්ගත වෙයි. පැයකින් පමණ පිටව යයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවී...

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...