කාබනික පොහොර සමාගමක් වහාම අසාධු ලේඛනගත කෙරේ

Date:

ප්ලාස්ටික් බෝතල්වල අසුරා කාබනික දියර පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වහාම අසාධු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව එම පොහොර සමාගම කාබනික දියර පොහොර සපයා ඇත්නම් කිසිදු ගෙවීමක් සිදුනොකරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ප්ලාස්ටික් ඇසුරුම්වල කාබනික දියර පොහොර ඇසිරීමෙන් විවිධ ව්‍යාධිජනක හටගැනීමේ හැකියාවක් ඇති නිසා කාබනික දියර පොහොර ප්ලාස්ටික් ඇසුරුම්වල ඇසිරීම තහනම් කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය නිර්දේශ කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...