රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩවර්ජනයක් !

Date:

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයට අදාළ අතිකාල දීමනා කප්පාදු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව අද (22) දහවල් සිට එම දෙපාර්තමේන්තුවේ සේවකයින් මෙසේ රාජකාරිවලින් ඉවත්ව වැඩවර්ජනය කරමින් සිටින බවයි වාර්තා වූයේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා පාඩුව ඩොලර් බිලියන දෙකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...