විපක්ෂයේ සිටිමින් අයවැයට සහාය දුන් මන්ත්‍රීවරුන් හයදෙනා …

Date:

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයෙහි අසුන්ගෙන සිටිමින් ඊයේ (22) දිනයේදී අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සිටින බව වාර්තා වේ.

දුමින්ද දිසානායක, ජීවන් තොණ්ඩමන්, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, එම්. රාමේෂ්වරන් සහ අලි සබ්‍රි රහීම් යන මන්ත්‍රීවරුන් මෙසේ විපක්ෂයේ සිටිමින් අයවැයට සහාය දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...