අනුර යාපා කණ්ඩායමෙන් පොහොට්ටුවට අභියෝගයක් !

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින තමන් ඇතුළු කණ්ඩායම වෙනම පක්ෂයක් පිහිටුවාගෙන නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව, හැකි නම් තම කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන්නේ.

රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!

සටහන – පුලී ඔක්තෝම්බර් 27, LNW (කොළඹ): ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමි...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...