නූතන හිට්ලරුත් කපිලවස්තුවේ ධාතු පෙන්වන්න හදන්නේ (VIDEO )

Date:

මේ වන විට රටේ අරගල දෙකක් තිබෙන අතර පළමු අරගලය ජනතා දේපොළ මංකොල්ල කෑම,කොමිස් ගැසීම,ටෙන්ඩර් මගඩි වැනි දේ බවත් අනෙක ජනතාව ජීවත් වීම සඳහා කරන අරගලය බවත් ජන හඬ සංවිධනයේ සභාපති කපිල රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් නූතන හිට්ලර් ලෙස පෙනී සිටින රටේ පාලකයා සහය දක්වන්නේ මෙම පළමු වැන්නට බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව ජනතා ප්‍රශ්න යටපත් කිරීමට දැන් වත්මන් පාලකයන්ද විවිධ සංදර්ශන පෙන්වමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...