ඕමාන මිනිස් ජාවාරම:CID අත්අඩංගුවට ගත් තානාපති නිලධාරියා අධිකරණ වෛද්‍යවරයා හමුවට (VIDEO)

ඕමාන මිනිස් ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඕමාන තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරුණු අතර මෙරාට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා.

ASK