යටගිය එක්ස්ප්‍රස් පර්ල් නැව විපක්ෂ නායක සජිත් යලි මතුකරයි. ආණ්ඩුවෙන් ප්‍රශ්න රැසක් අසයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය තුළ දී 2021 වසරේ මැයි මස දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදුවිය.

එහි අතුරු ප්‍රථිපලයක් වශයෙන්, මෙරට බස්නාහිර වෙරළ තීරයේ ධීවර කර්මාන්තයට ද බරපතල ලෙස හානි සිදු විය.

මෙමගින් සිදු වූ සමස්ත හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම් විසින් යම් වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දීම සිදු කෙරුණ ද, මේ වනතෙක් එලෙස ලද වන්දි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්න රැසක් නගනු ලැබීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...