මහ බැංකු අධිපතිවරයා විවේචනය කරමින් ඉතිහාසයේ පළමු වරට මහ බැංකුව බැඳි සියලු වෘත්තීය සමිති වෙතින් ලිපියක්!

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉතිහාසයේ පළමු වරට සියලුම වෘත්තීය සමිති, එවකට සේවය කරන මහ බැංකු අධිපතිවරයෙකු දැඩි ලෙස විවේචනය කරන ලිපියක් මහා බැංකුව තුළ අද දින බෙදාහරින ලදී.

මෙම ලිපිය බෙදාහැරීම සේවකයන් දෙසිය දෙනෙක් පමණ සම්බන්ධ වී 2022 දෙසැම්බර් 1 වැනිදා බැංකුව පුරා ව්‍යාප්ත කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...