අමාත්‍යාංශය ඇමතිගේ පවුලේ බූදලයක් නෙවෙයි – ලංගම සභාපතිගෙන් බන්දුලට පිළිතුරු

Date:

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත්වන ලෙස තමන්ට දැනුම් දීමක් කර නොමැති බව කිංස්ලි රණවක මහතා පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය එවැන්නක් පිළිබඳ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට තමන්ට දැනුම් දිය යුතුව තිබෙන බවයි ලංගම සභාපතිවරයා අවධාරණය කරන්නේ.

එසේම තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තරම් වරදක් කර ඇත්නම් ජනතාවගෙන් සමාව ගෙන තනතුරින් ඉවත්වීමට සූදානම් නමුත් තමන් එසේ කරන්නේ තමන්ගේ වරද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, තමන්ට ඊට පිළිතුරු දීමට අවස්ථාවක් ද ලබාදී සංවාදයකට භාජනය කිරීමෙන් අනතුරුව බවත් ඒ මහතා සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...