ආණ්ඩුවට යන කෙනාට දෙයියන්ගේම පිහිටයි!(VIDEO)

Date:

අයවැය ආරම්භ වූ අවස්ථාවේ සිට විපක්ෂයෙන් ආණ්ඩුවට පිරිසක් එක්වන බව පවසමින් සිටියද ආණ්ඩුවෙන් පිරිසක් විපක්ෂයට එකතු වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසුවේය.

ඒ, අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීමක් ගැන තමන් නොදන්නා නමුත් එසේ කවුරු හෝ යනවා නම් එම තැනැත්තාට දේශපාලනය ගැන අවබෝධයක් නැති කෙනෙක් විය හැකි අතර යන කෙනාට දෙවියන්ගේම පිහිට යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...