යුක්රේන ජනපති සෙලෙන්ස්කි 2022 වසරේ පුද්ගලයා වේ!

එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් 2022 වසරේ පුද්ගලයා වශයෙන්
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි නම් කර තිබේ. සැම වසරකම ටයිම් සඟරාව විසින් වසරේ මාස 12 තුළ ගෝලීය සිදුවීම් සඳහා ප්‍රබලම දායකත්වයක් දැක්වූ
පුද්ගලයා නම් කර සම්මානයක් පිරිනමන අතර මෙම වසරේ එම සම්මානය සඳහා නම් කර
ඇත්තේ යුක්රේන ජනාධිපතිවරයාය. මෙම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබූ
අවසන් නම් ලැයිස්තුවට ඉරානයේ අරගලකරුවන්, චීන ජනාධිපති සී ජින් පින් සහ
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළත්ව තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...