සංශෝධිත බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයෝ විරෝධතාවේ! (VIDEO)

අද (09) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන සංශෝධිත බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් වෘත්තිකයින් පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත විය.

මේ සඳහා වෛද්‍ය,ඉංජිනේරු,බැංකු,විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තිකයින් එක්ව සිටි අතර ඔවුන් අවධාරණය කලෙසන්ශෝධිත ආදායම් බදු ප්‍රතිපත්තියේ කිසිදු යුක්ති සහගත බවක් නැති බවයි.

පසුගිය කාලයේදී විවිධ ගණුදෙනු හරහා බිලියන ගණනින් මුදල වංචා කර තිබෙන පසුබිමක ඒවා යළි ලබා ගැනීම සමබන්ධයෙන් අවධානයක් යොමුනොකර වෘත්තිකයින් දෙසට හැරීම තුළ කිසිදු සාධාරණයක් නොමැති බව එහිදී අවධාරණය කෙරුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...