62%කට හරිහමන් කෑමක් නෑ. ඒත් ඇමතිවරු ගණන වැඩි කරනවා – විපක්ෂ නායක සජිත්

Date:

යුනිසෙෆ් සංවිධානය විසින් කරනු ලැබූ සංගණනයකට අනුව අනුව ජූලි සහ ඔක්තෝම්බර් ඔක්තෝබර් මාස අතර කාලය තුළ ලක්ෂ 62ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් ජීවත්වන බවත් මුළු රටම මහත් පීඩාකාරී ව්‍යසනකාරීත්වයක් තුළ සිටියදී ඇමතිවරුන් නැවත වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන පදනමකින් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්න කිරීම සිදුකළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...