සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපානය කැමැත්ත පළ කරයි !

Date:

ජපාන රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය සමයේ නවතා දැමුණු මාළඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපාන රජය කැමැත්ත පළ කර තිබේ.

මෙරට ජපන් තානාපති මිෂුකොෂි හිදෙනකි මහතා සහ දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා අතර පැවති හමුවකදී ජපන් තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතා ගිවිසුම් අත්සන් කළ වහාම මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට හැකි බවයි ජපාන තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): https://open.spotify.com/episode/166crhjQUNLAyKiQAqsyuM?si=jPDh7e-uRFyV7sIRbFW3rQ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...