සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය අද කොළඹදී

සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය අද (11) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 01.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී මෙම සම්මේලනය ආරම්භ වීමට නියමිත ය.

“පෙරළියට මග කියන කරළියට ගොඩවෙන්න” මැයෙන් යුතුව මෙම සම්මේලනය පැවැත්වේ.

මේ සඳහා දැවැන්ත සෙනඟක් සහභාගී වනු ඇති බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...