රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටිනවා – හිටපු මහ බැංකු අධිපති

Date:

රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

“ඒක හරියටම හරි. ඒ සමඟ රට යන දිශාව තීරණය කරන්න වෙනවා. අපට විකල්ප නැති බව ඇතැම් නායකයන් කියනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කියනවා. මේවා කියනවිට යම් චකිතයක් දැනෙනවා. කවුරු වුණත් ‘‘නෝ ඔප්ෂන්’’ තැනකට වැටුණොත් නැවත ගොඩ එන්න අමාරුයි. එහෙම වුවොත් ඕනෑම දුකක් විඳින තැනකට තල්ලු වෙනවා.”

“2005 දී 2006 දී ඔය කතාවම කිව්වා. සාම මාර්ගය හැරෙන්නට වෙනත් විකල්ප නැති බවට අදහස් පළවුණා. එහෙත් ඒ කතාව නොපිළිගත් නායකයන් එදා සිටියා. ඒ අය වෙනත් විකල්පයකට ගියා. ඒ නිසා රට නිදහස් වුණා. එසේ නොවුණා නම් අද මේ රට තිබෙන්නේ වෙනස්ම තත්ත්වයක. එවැනි නිර්භීත තීරණයක් ගතයුතු තැනකට අද රට පැමිණ තිබෙනවා. ‘‘නෝ ඔප්ෂන්’’ කතාව අනුව ගියොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිඵලවලට මූණ දෙන්නට වෙනවා. යම් හෙයකින් වෙනත් ගමනක් යන්නට ඕන කියල තීරණයක් ගෙන කටයුතු කළොත් රටට අනාගතයක් තිබෙවි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...