ඉතා ඉක්මණින් නිවැරදි කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
සැකසුම් සහගතව විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන්කර වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යා යුතු බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.
මෙහිදී පොදු ජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට පොදු වැඩපිළිවෙලකට එකඟ විය හැකි බවද ඔහු කියාසිටියි.
ASK