විවේචනයට පෙර මගේ පොත කියවන්න: හිටපු මහ බැංකු අධිපතිගෙන් ඉල්ලීමක්!

0
326

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද” නම් කෘතිය මාධ්‍යවේදීන්ට බෙදා දීමේ අවස්ථාවක් අද (15) දින සිදුවූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීහු ඔහුගේ කෘතිය වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් විවේචනය කිරීම පිළිබඳව ඒ මහතා ගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඊට පිළිතුරු ලබාදෙමින් කබ්රාල් මහතා පවසා සිටියේ, වත්මන් මහ බැංකු අධිපතිවරයාට ඕනෑම දෙයක් කී හැකි බවත්, තමා විවේචනය කිරීමට පෙර තම කෘතිය කියවන ලෙස සැමගෙන් ඉල්ලා සිටින බවත් ය.

මූලාශ්‍රය: Daily Mirror

MIAP