ක්‍රිඩා පනතේ සංශෝධනවලදී ජාත්‍යන්තරය නොසළකා හැරලාද?

ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට යාමේදී සහ ඇතැම් නිවැරදි කිරීම් සිඳු කිරීමට, ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංගම් සමඟ සම්බන්ධ අත්දැකීම් ඇති සහ ඒවායේ විකාශය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති සියලු සේවකයන් සම්බන්ධ කර ගෙන නොමැති බව වාර්තා වන අතර,එවැනි කරුණු සංශෝධනයේදී ඒවා කිරිමට පෙර පොදුවේ සාකච්ඡා කිරීම වැදගත්ය.නීතියක් යනු ක්‍රීඩාවට සම්බන්ධයෙන් පමණක් නොව ක්‍රීඩාව සමාජයට සම්බන්ධ වන තැන් හී ද සම්බන්ධතා සහිත එකක් නිසා එය විවෘත එකක් විය යුතු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා මහජනයාට විවෘත කර සංශෝධනයන්ට පෙර කරුණු විමසීම සිඳු කරන්නේ එම අර්ථයෙන්ය.මේ මඟහරින ලද කරුණු සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය ඒ ඒ ක්‍රීඩා සංගම්වල ජාත්‍යන්තර පරිපාලනය සමඟ සම්බන්ධ වෙමින් ඇති කර ගත් එකඟතා උල්ලංඝණය වීමක් නිසා ඇතිවන තත්ත්වයන් ගණනාවක්ද එම ගැසට් නිවේදන හරහා හඳුනා ගන්නට හැකියාව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...