ආණ්ඩුව බොරු බයිලා ගහගෙන ආවට ජන්දේ කල්දාන්න නම් දෙන්නේ නෑ (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කුරුමානම් අල්ලමින් සිටින අතර අලුතෙන් දැන් කියමින් සිටින්නේ මුදල් නැතිකම සහ දෙසැම්බරයේ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි බව වන බවත් ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය සියල්ල කල්දමා රනිල් වික්‍රමසිංහ මහතා සදාකාලික ජනාධිපතිවරයා ලෙස සිටීමට උත්සහ කරනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ජන්දයනොපැවැත්වීම මඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සිදුකිරීමට නොහැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් නිසිලෙස ජනතා මතය තහවුරු කරගැනීම වෙනුවෙන් ජන්දය කල්දැමීමට ආණ්ඩුවට කිසිලෙසකින්වත් ඉඩ නොදෙන බවද මරික්කාර් මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...