CEB වෙත ඉන්ධන ලබාගැනීමට අද තීරණාත්මක සාකච්ජාවක්!

Date:

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන හෙයින් ඉදිරියට ඉන්ධන ලබාගැනීම ගැන විශේෂ සාකච්ජාවක් අද (18) පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ජාවට විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා,මුදල් අමාත්‍යාංශය,මහ බැංකුව, විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු පාර්ශව කිහිපයක් සහභාගී වන බව සඳහන්.

මේ අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳ සාකච්ජා කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට තමන් උපදෙස් දී තිබෙන බවද ඊයේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවුවේය.

එමෙන්ම අද (10) ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධානය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...