හමුදාපතිට සේවා දිගුවක්

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2022 දෙසැම්බර් 31 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි හමුදාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්.

විකුම් ලියනගේ මහතා හමුදාපති ධුරයට පත්වූයේ පසුගිය ජුනි 01 වනදා සිට ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...