ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

Date:

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත ඒ මහතා මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...