කොතලාවල ආරක්ෂක සරසවියේ නව කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් කෝට්ටේගොඩ

Date:

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ 7B(1) වගන්තියට (සංශෝධිත) අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව මේ පත් කිරීම සිදු කර ඇත. අදාළ පත්කිරීම වසර 05ක් සඳහා බල පැවැත්වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...

ලෝකයේ ඕනෑම කෙනෙකුට සටනක් දිය හැකි බව සහතික කරන විරේන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ලොව අංක 44 ට ශ්‍රේණිගතව...

2026 අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...