නදීකාට සහ චතුරිකා ප්‍රථම තරගයෙන් ජය ලබයි

ගිණිකොන බංගලාදෙශ වෙරළ තීරයේ කොස් බෂාර් වෙරළ තීරය කේන්ත්‍ර කරගෙන පැවත්වෙන මධ්‍යම ආසියානු කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය වට 2 – 0 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
නායිකා චතුරිකා මධුශානි සහ දීපිකා බණ්ඩාර ට තරගය පුරාම ප්‍රතිවාදින් වූ සත්කාරක බංගලාදේශ කණ්ඩායමේ ආශා සහ කතූන් කිසිඳු තර්ජනයක් එල්ල කිරීමට සමත් වූයේ නැත.ප්‍රථම වටය ලකුණු 21 – 8 ක් සේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකායෝ දෙවන වටය ලකුණු 21 – 5 සේ ජය ගත්හ.ඔවුන් අද පස්වරුවේ ඔවුන්ට තර්ජනයක් විය හැකි යැයි සිතිය හැකි ප්‍රබලම තරගකාරියන් දෙදෙනා වන උස්බෙකිස්තානයේ සැටිවොල්දීවා සහ ජමොලෝවා හමුවීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...

පොහොට්ටුවේ මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී...

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...