සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් සමන් ජයසිංහ මහතා පත්කර තිබේ.
සමන් ජයසිංහ මහතා ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.
කැබිනට් මණ්ඩලය විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර එය ජනවාරි 02 වනදා සිට බලපැවැත්වේ.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.