යුද අපරාධ විමර්ශන දේශීය යාන්ත්‍රණයකට හමුදාව එකඟ වෙයි..

Date:

මෙරට හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ආරක්‍ෂක හමුදාව ද ප්‍රථම වරට එකඟ වී ඇත.

මෙයට හේතුවී ඇත්තේ මෙම චෝදනා නිසා එක්සත්ජාතීන්ගේ සාම බළකායේ සේවය සඳහා චෝදනා එල්ල වී නැති හමුදා නිලධාරීන්ට ද යෑමට නො හැකි වීමයි.

දේශීය යාන්ත්‍රණයක් තුළින් විමර්ශන පැවැත්වීමෙන් යුද අපරාධ චෝදනා ද්වේශසහගත ලෙස එල්ල වී ඇති හමුදා නිලධාරීන් නිදහස් වන බව ඉහළ පෙළේ ආරක්‍ෂක හමුදා ආරංචි මාර්ග පැවැසීය.

මෙම දේශීය යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට රජය දකුණු අප්‍රිකානු රජයේ සහය පතා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...