ගසාකන වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි

Date:

පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍ර අහෝසි කිරීම සඳහා ඉදිරි දින කීපය ඇතුළත පනතක් සම්මත කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

රටේ පැනනැගී තිබෙන තත්ත්වය මුවාවෙන් බොහෝ වෙළෙඳුන් භාණ්ඩවල මිල හිතූ හිතූ ලෙස ඉහළ යවා අහිංසක පාරිභෝගිකයන් ගසාකෑමට පටන්ගෙන තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

බිත්තර, කුකුළුමස්, හාල්, කිරිපිටි, රසකැවිලි වර්ග ඇතුළු භාණ්ඩ රැසක් ඇතැම් කූඨ වෙළෙඳුන් මෙසේ වැඩිමිලට විකුණන බවද ඇමැතිවරයා කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...