බිත්තර ආනයන කරනවාද, නැද්ද ?

Date:

බිත්තර ආනයනය කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

වෙළඳපොලේ බිත්තර මිල සම්බන්ධයෙන් මාස කිහිපයක් තිස්සේම අර්බුදයක් හටගෙන ඇති අතර විටින්විට බිත්තර හිඟයක් ද ඇතිවෙමින් පවතී.

ඒ අනුව බිත්තර මිල ඉහළයාම පිළිබඳව සහ බිත්තර මිල පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!