බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ සංචාරයක!

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සඳහා ඊයේ (01) දින දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ පාර්ශවයන් හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට නියමිත බව ද සඳහන්.

එමෙන්ම, දෙරට අතර මිත්‍ර සබඳතා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු පිළිබඳ ඒ මහතා රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...