*
Sunday, November 10, 2024
spot_img

Latest Posts

බස් ගාස්තු අඩුවෙයිද……?

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (04) ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා ප්‍රකාශ කළේ, ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුවිය යුතු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්‍යාංශයට භාර දුන් බවයි.

මේ වනවිට අවස්ථා දෙකකදී ඩීසල් මිල රුපියල් 25 කින් පහළ ගොස් ඇති අතර ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක් සිදුව නැත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan