මහින්ද පුංචි ඡන්දය ගැන දැඩි විශ්වාසයක…

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ යැයි තමා කිසිසේත්ම නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පරාජය ලැබුවහොත් එය පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...