රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළුවීම : තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය අරගල සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

ඔහුව ඊයේ (10) සවස කුරුඳුවත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අද (11) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මීට පෙර මෙම සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...