ලක්ෂ 20ක අල්ලසක් ගන්න ගිය පොහොට්ටු සභාපතිවරයකු අත්අඩංගුවට !

Date:

රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමට ගිය මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම සභාපතිවරයා මෙකී අල්ලස් මුදල ව්‍යාපාරිකයකුගෙන් ලබාගැනීමට ගොස් ඇත්තේ මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.

මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ඔහු අදාළ ව්‍යාපාරිකයාගෙන් අල්ලස් මුදල ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...