අද සිට දෛනිකව දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කෙරේ

සේවක හිඟය හේතුවෙන් අද (16) සිට දෛනිකව කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 8ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ගමන්වාර 02 බැගින් අවලංගු වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටපුරා විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාව ඉදිරිපත් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජාතික පද්ධති මෙහෙයුම්කරු...

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...