මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත ගැන සාකච්ජා කරන්න විශේෂ පක්ෂ නායක රැස්වීමක්!

Date:

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වෙන බව, කතානායකවරයා දැනුම් දී ඇත.

ඒ අනුව අද පස්වරුවේ පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්විමද අවලංගු කරමිනුයි මෙම රැස්වීම කැඳවා ඇත්තේ.

මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම ජනාධිපති සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...