වන්නිල ඇත්තන්ගේ හිච්චි කැකුලා දඬු පොජ්ජෙන් වරිග සභාවට! (VIDEO)

ඌරුවරිගේ වන්නිල ඇත්තාගේ මුණුපුරා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතයි.

ඉන්දික නුවන් කුමාර වන ඔහු ජාතික ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වන අතර මහියංගන ආසන සංවිධායක ලෙසයි කටයුතු කරන්නේ.

ආදිවාසීන් ලෙස මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට හේතු ඔහු මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළා.

ඒ අනුව මහියංගනය ඇතුළු ආදීවාසී ගම්මාන 65කට ඔවුන් තරඟ වදින බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...