පාසල් සිසුන් රැගත් බස් රථයක් අනතුරට පත්වෙයි! (PHOTOS)

Date:

විනෝද චාරිකාවක් සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් මිට සුළු මොහොතකට පෙර නුවරඑලිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලි ඇත.

ආරංචි මාර්ග පවසන්නේ අඩි 50 ක් පමණ ප්‍රපාතයකට බස් රථය පෙරලී ඇති බවයි.
නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ කෙටි මාර්ගයකදී මෙය සිදුවී ඇත.

පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ බස් රථය වෑන් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි…

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...