ප්‍රංශයේ වික්ටර් පෙරමුණ ගනියි

Date:

ඉන්දියාවේ ඔඩිස්සා හී පැවත්වෙන ජාත්‍යන්තර හොකී සම්මේලනය මෙහෙයවන පිරිමි හොකී සූරතාවලියේ වැඩිම ගෝල්ලාබියා සේ පෙරමුණ ගන්නට ප්‍රංශයේ චාර්ලට් වික්ටර් සමත්ව සිටිනවා.විශේෂත්වය වෙන්නෙ මේ වන විට තරගාවලියේ ප්‍රංශය රැස් කරගෙන සිටින මුළු ගෝල ප්‍රමාණයෙන් හයක්ම වික්ටර් ලබාගෙන සිටීමයි.


ප්‍රංශය තරගාවලිය ආරම්භ කළේ එංගලන්තය ඉදිරියේ ගෝල 8 – 0 ක් සේ පරාජය ලැබීමෙන් අනතුරුවයි.අනතුරුව ඔවුන් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරේ ගෝල 2 -1 ක් ලෙසයි.ආර්ජෙන්ටිනාව සමඟ තරගයේදී ප්‍රංශය ගෝල 5 – 5 ක් සේ තරගය සම කර ගැනීමට සමත් වෙනවා.දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී ගෝල දෙකම රැස් කර ගන්නා වික්ටර් ආර්ජෙන්ටිනාවට එරෙහිව තරගයේ දී ප්‍රංශය වාර්තා කරන ලද ගෝල පහෙන් හතරක්ම ලබා ගැනීමට සමත් වෙනවා.


දැවන්ත පෙණුමක් සහිත චාර්ලට් වික්ටර් අඩි 5.5 ක් උස අවුරුදු 29 ක් වයසැති ක්‍රීඩකයෙක්.2014 සිටම ප්‍රංශ ජාතික කණ්ඩායම නියෝජනය කරන වික්ටර් ඒ අතර කාලය තුළ තරග 116 දී ප්‍රංශය නියෝජනය කර තිබෙනවා.ඔහු එම තරගවලදී ප්‍රංශය වෙනුවෙන් ගෝල 55 ක් ලබා දෙන්නට ද සමත් වී තිබෙනවා

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...