නානුඔය මාරක අනතුරේ බස් රථ රියදුරු රිමාන්ඩ්

Date:

නුවර එළිය – නානුඔය ප්‍රදේශයේදී පුද්ගලයින් 07 දෙනෙකු මරුමුවට පත්කරමින් සිදුවූ රිය අනතුරට අදාළව අත් අඩංගුවට ගෙන සිටි බස් රථ රියදුරා පෙබරවාරි 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුවර එළිය මහේස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා අදාළ රියදුරු ප්‍රතිකාර ලබන නුවර එළිය දිස්ත්‍රික් රෝහලට ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...