*
Wednesday, December 25, 2024
spot_img

Latest Posts

පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීමේ ගිණුමට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් කෝටි 10 ක්

පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන 100ක් බැර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම පිරිනැමීම සිදුකර තිබේනනේ පිළිකා රෝගීන්ට ඖෂධ සැපයීම වෙනුවෙන් පවතින ගිණුමට රුපියල් මිලියන 500 ක මුදලක් බැරකිරීමේ ව්‍යාපෘතියේ පළමු තැන්පතුව ලෙසයි.

මෙම අරමුදලට අවශ්‍ය ඉතිරි රුපියල් මිලයන 400 ක මුදල, විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් එකතුකර ගැනීමට අපේක්ෂා කරන අතර, එමඟින් එම ව්‍යාපෘතියේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පවතින බව විශ්වාස කෙරේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan