ක්‍රිස් හිප්කින්ස් එයි

කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ.

ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම යන ජසින්ඩා අර්ඩර්න්ට සුබ පැතීම සඳහා සිය ගණනක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට රැස්ව තිබේ.

ජසින්ඩා අර්ඩර්න්ට තම පාර්ලිමේන්තු සාමාජිකයන් සියල්ල වැළඳගෙන පිටව යන අවස්ථාවේ සියල්ලන්ගේම දෙනෙත් කඳුළින් බරව තිබූ බව වාර්තා වේ.

පර්ලිම්න්තුවෙන් පිට වූ ජසින්ඩා තෙවැනි චාල්ස් රජුගේ නියෝජිතයා වූ රජයේ ආණ්ඩුකාර සින්ඩි කිරෝ වෙත තම ඉල්ලා අස්වීම බාර දී ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...