ඇප ලැබී නැවතත් බන්ධනාගාර ගත වූ වසන්ත මුදලිගේ

පසුගිය වසරේ ජුනි 20 වැනි දා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සහ මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර හා විරෝධතා නොපවත්වන ලෙසට තම අධිකරණය විසින් නියෝග කර තිබියදීත් එකී අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් තම අභිමතයට අනුව හැසිරීම යන කරුණු මත පවරා තිබූ නඩුවේ සැකකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27) නියෝග කළ මුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 89ක් රඳවා තබාගෙන සිටි ඔහු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ලබන 31 වැනිදා වනතුරු මේ වනවිටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...