පාර්ලිමේන්තුව දැන් විකට ජවනිකා රඟ දක්වන රඟමඩලක් වෙලා! (VIDEO)

අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුව වාර අවසාන කළේ ජනාධිපතිවරයාට රාජාසන කතාවක් කිරීමේ ආසාවෙන්ද යන ප්‍රශ්නය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.

පාර්ලිමේන්තුව වාර අවසාන කර නැවත එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට වැය වන්නේද ජනතාවගේ බදු මුදල් වන අතර එවැනි දෙයකට මෙය සුදුසු මොහොතක් නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන් පාර්ලිමේන්තුවත් දැන් විකට ජවනිකා රඟ දක්වන රඟමඩලක් බවට පත්ව තිබෙන බව වලේබොඩ මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...